• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබ සන්ධානය කඩන්න ලොකු කොන්ත්‍රාත්තුවක්! ඇතුළෙත් වැඩ-එළියෙත් වැඩ! I Sri Lanka Latest News

February 5, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
රටටම ආදර්ශයක්! ජන ගඟක් එක්ක මැයි රැළිය තිබ්බ ඒ.ඊ. ගුණසිංහ පිටිය සජබෙන් රෑම සුද්ද කරයි!
Share on WhatsAppShare on Facebook

ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ප්‍රමුඛ කොට ගෙන නිර්මාණය වීමට නියමිත විපක්ෂයේ දැවැන්තම දේශපාලන සන්ධානය කඩාකප්පල් කිරීම සඳහා එක්තරා කණ්ඩායමකට දේශපාලන කොන්ත්‍රාත්තුවක් ලැබී ඇති බව දැනගන්නට තිබේ.Sri Lanka Latest News

ඒ අනුව, මෙම කණ්ඩායම සජබ සන්ධානය බිඳදැමීම සඳහා පක්ෂය ඇතුළත මෙන්ම පිටත සිටිමින් විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සිටින ආකාරයක් දැකගත හැකිය.

මෙම පිරිස පිළිබඳ පක්ෂයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් පක්ෂ නායකත්වය වෙත මේ වන විටත් පැමිණිලි කොට ඇති අතර, ඔවුන් සම්බන්ධයෙන් වහාම දැඩි පියවරක් ගන්නා ලෙස පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමක් කොට ඇති බවද වාර්තා වේ.

එසේ නොවුණහොත් තීරණාත්මක අවස්ථාවකදී මෙම පිරිස නව සන්ධානයට මෙන්ම පක්ෂයටද විශාල දේශපාලන හානියක් සිදුකරනු ඇති බව ඔවුන්ගේ විශ්වාසය වී තිබේ.

දැනටමත් මෙම පිරිස කවුරුන්ද යන්න හඳුනාගෙන ඇති අතර, ඉදිරියේදී ඔවුන් පිළිබඳ පාක්ෂිකයන්ටත් රටටත් හෙළිදරව් කිරීමට මෙම මන්ත්‍රීවරු සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

නොවැම්බර් 3 වැනිදා මොනරාගල බුදුරුවගල විදුහලේ ළමයින්ට දුන් පොරොන්දුවක් ජනපති ඉටු කරයි! පෙබරවාරි 9 වැනිදා සංගීත භාණ්ඩ ලබා දීමේ උත්සවය පවත්වයි! I Sri Lanka Latest News

Next Post

ලයිකා මොබයිල් ‘අලිරාජා’ සල්ලි දීලා පක්ෂයක් අරන්! නම ‘අරුණලු ජනතා සන්ධානය’! ලකුණ ‘ටැප්’ එක! ඊළඟ ඡන්දයේදී කරන්න යන දේ මෙන්න! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper