කතරගම පූජා භූමිය, වැඩසිටි කන්ද ආසන්නයේ විවෘත කර ඇති මත්පැන් හලකට විරෝධය පළ කිරීමට ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේලා සහ ගම්වැසියෝ කටයුතු කළහ.Sri Lanka Latest News
උන්වහන්සේලා පෙන්වා දෙන්නේ ඉතිහාසයේ පළමු වතාවට කතරගම මත්පැන් හලක් විවෘත කිරීමට බලපත්‍ර ලබා දී ඇති බවකි.
මෙය වහාම ඉවත් නොකරන්නේ නම් මාරාන්තික උපවාසයක් දියත් කරන බවට උන්වහන්සේලා සදහන් කර සිටියහ.
පසුගිය කාලය පුර ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන් බිලිබා ගැනීම සදහා මත්පැන් බලපත්‍ර ලබා දුන් බවට විපක්ෂය පෙන්වා දී තිබිණ.










