• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ත්‍රිරෝද රථය බසයක ගැටී 40 හැවිරිදි කාන්තාවක් මියයයි! Sri Lanka Latest News

February 5, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Share on WhatsAppShare on Facebook

එකම පවුලේ මව පියා හා තුන් හැවිරිදි දියණියක් ගමන් ගත් තීරෝද රථයක් හොරණ පානදුර මාර්ගයේ කුළුපන ප්‍රදේශයේදී ලංගම බස් රථයක් හා ගැටීමෙන් මව මියගොස් දැරිය හා පියා බරපතල තුවාල ලබා ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි. (Sri Lanka Latest News)

අනතුරින් මියගොස් ඇත්තේ බණ්ඩාරගම රයිගම කොස්වත්තපාර පදිංචිව සිටි ආර් ඒ තනූජා ප්‍රියදර්ශනී (40) එක්දරු මවකි.

මවුපියන් දෙදෙනා සිය එකම දියණියගේ අවශ්‍යතාවයක් සඳහා හොරණ නගරයට තීරෝද රථයෙන් පැමිණ යළි නිවස කරා යමින් සිටියදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ත්‍රී රෝද රථය හොරණ සිට බණ්ඩාරගම දෙසට ගමන් කිරීමේදී මාර්ගයේ පිටුපස සිටි මියගිය කාන්තාවක්සැමියා අමතා ඔන්න බස් එකක් එනවා යැයි පැවසීමත් සමඟම ඔහු එකවරම තීරෝද රථය වමට හැරවීමේදී ත්‍රී රෝද රථය මාර්ගයේ වට දෙකක් පෙරළී මීටර් කීපයක් ඉදිරියට ඇදී ගොස් පානදුර සිට ඇඹිලිපිටිය දක්වා ගමන් ගත් ඇඹිලිපිටිය ඩිපෝවට අයත් බස් රථයේ ඉදිරි දකුණු පස බෆරරේ ගැටි නතර වී ඇතැයි පොලිසිය කියයි.

අනතුර සිදුවූ වහාම ප්‍රදේශවාසීන් විසින් මව පියා සහ කුඩා දැරිය හොරණ මූලික රෝහල වෙත ඇතුළත්කරන විටත් මව මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

තුවාල ලද දැරියගේ තත්ත්වය බරපතල බැවින් මූලික ප්‍රතිකාර ලබාදී ගිලන් රථයකින් ඒ මොහොතේම කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත පිටත් කර හැරිය බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

පියාගේ දකුණු අතට ගෙලට සහ පපුවට තුවාල සිදුවී ඇතැයි රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය

ලංගම බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

gossiplankanews

SendShareShare
Previous Post

ශ්‍රීධරන්ගේ දෙමළ ජාතික සන්ධානයත් මෝදි හමුවෙන්න ඉන්දියාවට යනවා! I Sri Lanka Latest News

Next Post

ජනපති දඹුල්ලේදී ඉඩම් ඔප්පු 10000ක් බෙදා දුන් උරුමය වැඩසටහනට එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper