යාපනයේ පලාලි ප්‍රදේශයේ පාසලක වයස අවුරුදු 16ක ශිෂ්‍යාවක් පාසලට පැමිණෙමින් සිටියදී ඇයව බියගන්වා දූෂණය කළ තරුණයකු පලාලි පොලීසිය විසින් ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබේ. (Sri Lanka Latest News)
තරුණයා විසින් එම ශිෂ්‍යාව දූෂණය කිරීමෙන් පසුව ඇය ඒ බව විදුහල්පතිවරයාට දැනුම් දී ඇත. පසුව විදුහල්පතිවරයා සිද්ධිය පොලීසියට පැමිණිලි කොට ඇති අතර, ඒ අනුව පොලීසිය විසින් තරුණයාව අත්අඩංගුවට ගෙන යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.
පොලීසිය සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී හෙළිවී අත්තේ එම තරුණයා මෙම ශිෂ්‍යාවගෙන් ආදරය ඉල්ලමින් කලක සිට පසුපස පැමිණ ඇතත් ඊට ඇය විරුද්ධ වීම නිසා ඇයව මෙලෙස දූෂණය කොට ඇති බවයි.
lankasara