ලොව ප්‍රථමවරට රොබෝ හදවතක් බද්ධ කිරීමට සෞදි අරාබියේ වෛද්‍යවරු පිරිසක් සමත් වී තිබේ.Sri Lanka Latest News
විදෙස් මාධ්‍ය වාර්තා කළේ හදවත් රෝගයකින් පෙළෙන 16 හැවිරිදි දරුවෙක්ට මෙම සැත්කම සිදු කර තිබෙන බවයි.
පැය දෙකහමාරක පමණ කාලයක් පුරා එම ශල්‍යකර්මය සිදු කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරයි.










