• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අගමැති සහ අලුත් ආණ්ඩුව පත්වෙලා දැන් පැය 96ක්! තවම කිසිම රටක රාජ්‍ය නායකයෙක් සුබ පැතුවෙ නැත්තේ ඇයි! ආර්ථික විශේෂඥයන්ට හා ව්‍යාපාරිකයන්ට ‌ලොකු ප්‍රශ්නයක්!

May 16, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ගෝ කිව්වාම නෝ කියන අපූරු සහෝදරයෝ! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

නව අගමැතිවරයෙක් සහ ආණ්ඩුවක් පත්වී මේ වනවිට පැය 96කට ආසන්න කාලයක් ගතවී තිබුණද මෙතෙක් කිසිදු රටකින් නව ආණ්ඩුව වෙත සුබ පැතුම් එක් නොකිරීම සම්බන්ධයෙන් අද පැවැති ආර්ථික හා ව්‍යාපාරික හමුවකදී බරපතළ ලෙස සාකච්ජා වී ඇති බව දැනගන්නට ඇත.

මෙම හමුවට දිවයිනේ නම ගිය ව්‍යාපාරිකයන් රැසක් සහ ආර්ථික විශේෂඥයන් රැසක් එක්ව සිට ඇති අතර රටේ ආර්ථික වැඩපිළිවෙළ සකස් විය යුතු ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ජා වී තිබේ.

එහිදී එක් ව්‍යාපාරිකයකු පෙන්වා දී ඇත්තේ සාමාන්‍යයෙන් ඔනෑම රටක නව අගමැතිවරයකු පත් වූ වහාම අසල්වැසි රටවල්, කලාපයේ රටවල් සහ අනෙකුත් රටවල්වල රාජ්‍ය නායකයන් සහ අගමැතිවරුන් සුබ පැතුම් එක් කරන බවකි.

නමුත් මේ වනවිට නව අගමැතිවරයකු පත් කොට පැය 96ක් ඉක්ම ගියද අවම වශයෙන් ඉන්දියාව ඇතුලු කලාපයේ අනෙක් රටවල් හෝ කිසිදු සුබපැතුමක් එක් කර නොතිබීම කනගාටුදායක කරුණක් බව එම ව්‍යාපාරිකයා පෙන්වා දී ඇත.

තවමත් ආණ්ඩුවට සුබ පැතුම් එක් කර තිබුණේ මෙරට සිටින තානාපතිවරුන් කිහිප දෙනකු පමණක් බවත්, ඔවුන් එය සාමාන්‍යයෙන් කරන සිදුවීමක් බවත් ඔහු පෙන්වා දී ඇත.

සාමාන්‍යයෙන් නව රජයක් පත් වූ වහාම ඊ්‍ට ඉන්දියාව, පාකිස්ථානය, චීනය, ජපානය, අමෙරිකාව සහ යුරෝපා කොමිසමේ රටවල් සුබ පතනු දැකගත හැකිය.

නමුත් මේ අවස්ථාවේදී ඒ කිසිදු රටක් ලංකාවේ නව අගමැතිවරයාට සුබ පැතුවේ නැත.

මේ හා සමානවම ඉකුත් 2018 වසරේ සිදුවූ දින 52 කුමන්ත්‍රණයේදීද ලොව කිසිදු රටක් එවක අගමැතිවරයා ලෙස පත්වූ මහින්ද රාජපක්ෂ මහතාට සුබපැතුම් එක් නොකළ බවද මෙම ව්‍යාපාරිකයා පෙන්වා දී ඇත.

එය අසුබ ලකුණක් බවත්, ඉදිරියේදී ආර්ථිකමය වශයෙන් රටට හානිකර ලෙස එම තත්ත්වය බලපානු ඇති බවත් එම හමුවට එක්ව සිටි ආර්ථිඤ විශේෂඥයන් පෙන්වා දී ඇති බවද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

ගෝඨාගෝගමට පහර දෙන්න ආ මැරයන්ගෙන් අමානුෂික ලෙස ගුටි කාපු එඩිතර කාන්තාව යළිත් අරගල භූමියට එයි! ඇවිත් දෙයි නියම ටෝක් එකක්! (VIDEO)

Next Post

පාර්ලිමේන්තුවෙත් කතා නොකරන, අරගල බිමෙත් කතා නොකරන, ආණ්ඩුවෙත් කතා නොකරන, විපක්ෂයෙත් කතා නොකරන, කවුරුවත්ම කතා නොකරන, නන්නත්තාර වුණ ලංකාවෙ අධ්‍යාපනය…

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.