• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මන්ත්‍රීවරු 94 දෙනෙක් මාදිවෙල නිල නිවාස ඉල්ලලා! වැඩිම මාලිමාවෙන්! I Sri Lanka Latest News

November 29, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
වහාම ඉවත් වෙන්න! මාදිවෙල පදිංචි වෙලා ඉන්න හිටපු මන්ත්‍රීවරු 108 දෙනාට ලියුම් ඇවිත්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙහි නිවාස ලබා ගැනීමට ඊයේ (28) සවස වන විට නවක මන්ත්‍රීවරුන් 94ක් අයදුම්පත් යොමු කර ඇති බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් අනාවරණය කළේය.Sri Lanka Latest News

මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ නිවාස 120ක් පවතින අතර ඉන් මහජන නියෝජිතයන් වෙත ලබා දෙන්නේ 112ක් පමණි.

අනෙක් නිවාස එම නිවාස සංකීර්ණයේ සේවා සපයන අංශවල සේවකයන්ගේ පරිහරණය වෙනුවෙන් අතීතයේ සිටම වෙන් කර ඇත.

මෙම නිවාස ලබා ගැනීම සඳහා අයදුම්පත් යොමු කර ඇති මන්ත්‍රීවරුන් හට පාර්ලිමේන්තුව ආරම්භ වන ලබන තුන්වැනිදා වන විට ලබාදීමට සැලසුම් කර ඇත.

එහෙත් ඇතැම් නිවාස තවමත් පිළිසකර කරමින් පවතින අතර පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්වූ මහජන නියෝජිතයන් පිරිසක් එම නිවාසවල වාසය කරන බව ද එම නිලධාරියා අනාවරණය කළේය.

එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද නැවත නිවාස ලබා ගැනීම වෙනුවෙන් අයදුම්පත් යොමු කළ යුතු වේ. නිවාස ලබාගැනීම සඳහා අයදුම්පත් යොමුකර ඇති මහජන නියෝජිතයන්ගෙන් වැඩි පිරිස ජාතික ජන බලවේගයේ නියෝජිතයන් වේ.

කොළඹ සිට කිලෝමීටර හතළිහක් ඇතුළත අදාළ මන්ත්‍රීවරුන්ට හෝ බිරින්දෑවරුන්ට නොමැති වීම, මන්ත්‍රීවරුන් හෝ බිරින්දෑවරුන් වෙනත් නිල නිවාස පරිහරණය නොකිරීම යන කරුණු මන්ත්‍රී නිවාස ලබාදීමේදී අවධානය යොමු කරන ප්‍රධාන සාධක වේ. ඒ අනුව කිලෝමීටර 40ට වැඩි හා දුර බැහැර මන්ත්‍රීවරුන්ට මෙම නිල නිවාස ලබාගැනීම සඳහා අයදුම් කළ හැකිවේ.

SendShareShare
Previous Post

කාලගුණෙන් කාලෙකට පස්සේ කියවන්න ආස හිතෙන නිවේදනයක්! I Sri Lanka Latest News

Next Post

පැරදුණු කාටවත් ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රීකම් දිය යුතු නෑ! මොණරාගල දිනපු සජබ මන්ත්‍රී ධර්මසේන විපක්ෂනායක කාර්යාලය ඉදිරිපිටදී කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.