මේ වනවිට නිවාසවල පුද්ගලයන් 90000ක් නිරෝධායනයේ පසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එමෙන්ම බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයන්ගෙන් තළ හදිසි ඇන්ටිජන් පරීක්ෂණවලදී මේ දක්වා ආසාදිතයන් 108 දෙනකු හදුනාගෙන ඇති බවද හෙතෙම සදහන් කළේය.
ස්ථාන 11කදී මෙම පරීක්ෂණ පැවැත්වෙන බවද හෙතෙම කීය.










