• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව පාරවල් වහගෙන නිදහස් උළෙලට ලෑස්ති වෙද්දී සජිත් පිට පිට පාසල් 17කට ස්මාර්ට් පන්ති කාමර 17ක් ලබාදෙමින් නිදහස සමරන්න ලෑස්ති වෙයි! පළාත් 9ටම නව හෙද විද්‍යාල 9ක්! ගොම්බද්දල විජයබා දරුවන්ට සජිත් 74 වන ස්මාර්ට් පන්ති කාමරය පිරිනමයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

February 1, 2024
in Exclusive
Reading Time: 14 mins read
A A
ආණ්ඩුව පාරවල් වහගෙන නිදහස් උළෙලට ලෑස්ති වෙද්දී සජිත් පිට පිට පාසල් 17කට ස්මාර්ට් පන්ති කාමර 17ක් ලබාදෙමින් නිදහස සමරන්න ලෑස්ති වෙයි! පළාත් 9ටම නව හෙද විද්‍යාල 9ක්! ගොම්බද්දල විජයබා දරුවන්ට සජිත් 74 වන ස්මාර්ට් පන්ති කාමරය පිරිනමයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටේ අධ්‍යාපනය සෞඛ්‍ය වෙනුවෙන් මුදල් වෙන් කිරිමට රජයට නොහැකි වුවත් ජනතාව මර්දනය කරන කදුලු ගෑස්, රබර් උණ්ඩ, ජල ප්‍රහාර යන්ත්‍ර මිලදී ගන්න මුදල් වෙන් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමයේ ලබා දුන් දිවා ආහාරය පවා ලබා දීමට රජයට මුදල් නොමැති වුවත් ජනතා මර්දනයට මුදල් වෙන් කර ඇති බවත් මේ නිසා රටේ පාසල් දූදරුවන් දැඩි අපහසුතාවලට මුහුණ දී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම 31 වැනිදා සිට 4 වැනිදා දක්වා නිදහස් දිනය නිමිත්තෙන් රජය නව මාර්ග සැලැස්මක් සකස් කර ඇති බවත් රජය එවැනි දෙයක් සිදු කරන විට සමගි ජන බලවේගය 31 වැනිදා සිට 4 වැනිදා දක්වාත් ඉන් පසුවත් මාතර, ගාල්ල, අනුරාධපුර දිස්ත්‍රික්කවල පිට පිට පාසල් 17කට සුහුරු පන්ති කාමර 17ක් ලබා දෙන බවත් පෙබරවාරි 4 වැනිදා සමරණ නිදහස සැබෑ නිදහස් නිවහල් අධ්‍යාපනයක් ඇති රටක් බවට පත් කිරීම එහි අරමුණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (31) සක්වල වැඩසටහනේ 74 වැනි අදියර යටතේ ගොම්බද්දල විජයබා කණිෂ්ඨ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

88 සහ 89 කාලයේ දැවැන්ත භීෂණය නිසා එවක ජනාධිපතිවරයා තරුණ අසහන කොමිසමක් පත් කළ බවත් ජී. ඇල්. පීරිස් ඇමතිතුමත් එහි සාමාජිකයකු බවත් එම කොමිසමේ වාර්තාවට අනුව තරුණ අසහනයට හේතු වූ කරුණු කාරණා වූයේ කොළඹට කිරි ගමට කැකිරි සංකල්පය බවත් මේ අඩුපාඩුව හදුනා ගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි ග්‍රාමීය ප්‍රදේශවල අධ්‍යාපනික සංවර්ධනය උදෙසා දැවැන්ත ප්‍රතිපාදන වෙන් කළ බවත් ඒ දේ 1993 දක්වා පමණක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගැටලුවලට විසදුම් කිය හැකි කණ්ඩායම කවුද කියා තීරණය කළ යුතුයි

අද ලක්ෂ 220 ජනතාව අපේක්ෂාවෙන් සිටින්නේ රටේ පවතින ආර්ථික සමාජයීය දේශපාලන ගැටලුවලට විසදුම් බවත් එසේ විසදුම් ලබා දිය හැකි කණ්ඩායම කවුද කියා ජනතාව තීන්දු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දේශපාලන නාට්‍යවලට රැවටෙන්න එපා

දේශපාලන නාට්‍යවලට නොරැවටෙන ලෙසත් රටට අවශ්‍ය වන්නේ විසදුම් සහ උත්තර බවත් බලයක් නොමැතිව මුළු රටටම සේවාවක් ඉටු කළ සහ ඉටු කරන එකම දේශපාලන පක්ෂය වන්නේ සමගි ජන බලවේගය බවත් මීට පෙර සිටි කිසිදු විපක්ෂයක් හෝ වත්මන් විපක්ෂය නියෝජනය කරන සෙසු පක්ෂ එවැනි සේවාවක් ඉටු නොකළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පළාත් 9ට හෙද විද්‍යාල 9ක්

එසේම මෙරට පළාත් සභා 9 කේන්ද්‍ර කර ගෙන නව හෙද විද්‍යාල 9ක් ආරම්භ කිරීමටත් රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස එය ක්‍රියාත්මක කරන බවත් ඒ තුළින් විදේශීය රටවලට ගුණාත්මකභාවයෙන් ඉහළ හෙද හෙදියන් විදේශීය රටවලට යවා හොද ජීවන මාර්ගයක් ඇති කිරීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එබැවින් රට නව තාක්ෂණ විප්ලවයක් කරා ගෙන යන මහා දැවැන්ත සංවර්ධන ගමනේ පෙරමගකරුවන් බවට පත්වීමට සියලු දෙනාම සූදානම් වන ලෙසත් නව අධ්‍යාපන ක්‍රමයක් තුළින් අධ්‍යාපනයේ දැවැන්ත වෙනසක් ඇති කරන යුගයක් ඇති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 73ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 717ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

ඩීසල් නැග්ගුවා විතරයි බස් ගාස්තු-ස්කූල් වෑන් ගාස්තු පෝලිමේ නග්ගන්න ලෑස්තියි! I Sri Lanka Latest News

Next Post

මාධ්‍ය වාර්තා බොරු! තිලංග මහලේකම්කමින් ඉල්ලා අස්වී නෑ! මෛත්‍රීට යවපු ලියුම මෙන්න! I Sri Lanka Latest News

MORE NEWS

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

Load More
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ භාර්යාව වන මනෝරි සලේ බන්දුසේන විසින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි...

Read more
බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.