අගෝස්තු 9 “ජාතික විරෝධතා දිනයක්” ලෙස ප්‍රකාශයට පත් පත් කිරීම පිළිබඳව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය(TUCC) අද(3) සවස කොළඹ මහජන පුස්තකාලයට කැඳවා තිබූ වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ සාකච්ඡාවට සහභාගී වී යමින් සිටි කොස්වත්තේ මහානාම හිමියන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.










