• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

600ක ඇන්ටිජන් එක 2000යි! 2500ක පීසීආර් එක 6500යි! ගජමිතුරන්ට මෙහෙම මිනිස්සුන්ව හූරන් කන්න දෙන්න එපා!

August 30, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
අපේ රටට එන්නත් දෙන්න: සජිත් විදේශ රටවලින් ඉල්ලයි (VIDEO)
Share on WhatsAppShare on Facebook

ඖෂධ මාෆියාවක් තුළින් ගජමිතුරන්ට වරදාන දීම වහා නවතන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කොට ඇත.

පීසීආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ  සඳහා රජය විසින් උපරිම මිල ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව පීසීආර් පරීක්ෂාවක් සිදුකිරීමේ උපරිම ගාස්තුව රුපියල් 6,500ක් ලෙසත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් සඳහා උපරිම ගාස්තුව ලෙස රුපියල් 2,000ක මුදලක් නියමකොට ඇත.

එහෙත් මේ ගැසට් නිවේදනය මගින් තහවුරු කොට ඇත්තේ පීසීආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවන් තුළ පවතින බරපතළ මාෆියාව ය. එමෙන්ම, එය කොරෝනා ව්‍යසනය තුළින් ද ගජමිතුරන්ට ව්‍යාපාර කිරීම උදෙසා පසුබිම සකසා දීමෙහි රංගනයකි.

◼️ රුපියල් අසූවක් පමණ මිල වන රැපිඩ් ඇන්ටිජන් මෙවලමකින් රුපියල් 2000- 2500 අතර මුදලක් පෞද්ගලික රෝහල් විසින් අයකරන අතර සත්‍ය වශයෙන්ම රැපිට් ඇන්ටිජන් පරීක්ෂාවක් රු.600ක මිලකටත්,පී.සී.ආර් පරීක්ෂණයක් රුපියල් 2000 කටත් කළ හැකිව තිබේ.

ජනතාව ගැන සිතා යැයි ආණ්ඩුව විසින් නිකුත් කොට ඇති ගැසට් නිවේදනය සහමුලින්ම පුස්සක් වන අතර, අදාළ ගැසට් නිවේදනය තුළින් සහතික කොට ඇත්තේ පවත්නා ඖෂධ වෙළඳ මාෆියාව සාධාරණ යැයි කියාය. 

◼️ඇන්ටිජන් කට්ටල ගෙන්වීම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ලබා දී ජනතාවට සහනදායි මිලට ලබා දීමේ හැකියාව ආණ්ඩුවට පැවරී ඇති අත් නොහැරිය යුතු වගකීමක් වුවත් එකී වගකීමෙන් අදාළ ආයතනය අත් දෙක පිස දමා ගෙන ඇත්තේ, තෝරාගත් ආයතනයකට ඖෂධ ඒකාධිකාරය පවත්වාගෙන යන්නට ඉඩ ලබා දෙමිනි.
මේ බරපතළ ව්‍යසනකාරී මොහොතේ අතිශය පිළිකුල් සහගත සහ සහසික මට්ටමේ ඖෂධ වංචාවක් මෙරට තුළ ක්‍රියාත්මක වන අතර තම රජ මිතුරන්ට සහන සැලසීමේ තවත් එක් වරදානයක් ලබා දීමක් නිසා ආණ්ඩුව මේ පිළිබඳව නෑසූ කන්ව බලා සිටී.

◼️කොරොනා ව්‍යසනයෙන් අන්ත අසරණ වී ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන අහිංසක මිනිසුන්ගේ ජීවිත හිලව්වට තබමින් මෙවන් ගෝත්‍රික පන්නයේ මාෆියාවන් ගොඩනැඟීමට ආයතනවලට අවසර ලබා දෙන ආණ්ඩුව ජනතාවගෙන් නින්දාවට පාත්‍ර වී ඇති අතර මෙතරම් නින්දාසහගත අපරාධයන් සිදු කිරීමට ඉඩ හසර ලබා දීම පිළිබඳව අප අපගේ පිළිකුල සහ විරෝධය පළ කර සිටිමු .

◼️ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය විනාශ වීම අහඹුවක් නොවන අතර, මේ පවත්නා ඖෂධ මාෆියාවත් අදාල ඒකාධිකාරී ආයතනික ක්‍රියාවලියත් ඖෂධ නියාමන අධිකාරියක් අතර සිදුව ඇති කුමන්ත්‍රණයක්ය යන්න  බැහැර කළ නොහැකි මතයකි.බැවින් ඒ පිළිබඳව වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු ය.

“ගැසට් රිවස් කිරීම” සම්බන්ධව වර්තමාන ආණ්ඩුවට කුප්‍රකට ඉතිහාසයක් ඇති හෙයින් ජනතාව පිළිබඳව අංශුමාත්‍රයක හැඟීමක් ඇත්නම් ආණ්ඩුව වහාම කළ යුත්තේ පීසීආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂා සඳහා රජය විසින්  උපරිම මිල ඇතුළත් ගැසට් නිවේදනය සංශෝධනය කොට,ඇන්ටිජන් පරීක්ෂාවක් රු.600ක මිලකටත්,පී.සී.ආර් පරීක්ෂණයක් රුපියල් 2000ත් කළ හැකි සීමාවට යටත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කිරීමය.

සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක

SendShareShare
Previous Post

ඖෂධ අධිකාරියේ දත්ත අතුරුදන් වීම අරන් සජබෙ සී.අයි.ඩී.යට!

Next Post

කිසිම එන්නතකට ඔරොත්තු නොදෙන අලුත් කොරෝනා වයිරසයක් මතුවෙලා!

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News
Astrology

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

ලෝක දේශපාලන කරළිය යළිත් රත්වෙයි! ලෝක නායකයකු ගැන හද දවන පුවතක්! ස්වභාවික විපත් ගැනත් ප්‍රවේසමෙන්! මෙරට තත්ත්වයේ සාමකාමී බවක්! රට...

Read more
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.