• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝටි 6ක් වියදම් කර දැනටමත් පොත් ලක්ෂ තුනහමාරක් ප්‍රින්ට් කරලා! 6 වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ අසැබි වෙබ් අඩවියේ නම තියෙන කෑලි අයින් කර ඉස්කෝලවලට බෙදන්න අධ්‍යාපන අමාත්‍යංශය තීන්දු කරයි! I Sri Lanka Latest News

January 2, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
කෝටි 6ක් වියදම් කර දැනටමත් පොත් ලක්ෂ තුනහමාරක් ප්‍රින්ට් කරලා! 6 වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ අසැබි වෙබ් අඩවියේ නම තියෙන කෑලි අයින් කර ඉස්කෝලවලට බෙදන්න අධ්‍යාපන අමාත්‍යංශය තීන්දු කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හයවැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂයට අදාළ මොඩියුලයේ ඇතුළත් වූ මතභේදාත්මක සහ නුසුදුසු කොටස් ඉවත් කර එම පොත් පාසල් වෙත බෙදා හැරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.Sri Lanka Latest News

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කරන්නේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දුන් මෙම පොත්වල අදාළ කොටස් ඉවත් කිරීමෙන් අනතුරුව ඉදිරියේදී බෙදා හැරීම් කටයුතු සිදු කරන බවයි.

මෙම මොඩියුලයේ පොත් ලක්ෂ තුන හමාරක් මුද්‍රණය කිරීම සඳහා රුපියල් කෝටි 6 කට අධික මුදලක් වැය කර ඇති බව වාර්තා වේ.

දැනට කොළඹ පිහිටි ගබඩාවල සුරක්ෂිතව ඇති මෙම පොත් කිසිවක් මෙතෙක් පාසල් වෙත මුදාහැර නොමැති බව ලේකම්වරයා තහවුරු කළේය.

නුසුදුසු කොටස් ඉවත් කිරීමෙන් පසු ඉතිරි කොටස බෙදාහරින අතර, ඒ සම්බන්ධයෙන් ගුරුවරුන් දැනුවත් කිරීම සඳහා විශේෂ උපදෙස් මාලාවක් ද නිකුත් කිරීමට නියමිතය.

අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමියන් විසින් මෙම මොඩියුලයේ අන්තර්ගතය පිළිබඳව ප්‍රබල චෝදනාවක් මතු කරන ලදී.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ එක් පාඩමකට අදාළ වැඩිදුර විස්තර සෙවීමට උපදෙස් දී ඇති වෙබ් අඩවියක් හරහා සමලිංගික කටයුතු ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කර ඇති බවයි.

මෙම මතභේදාත්මක කොටස් ඇතුළත් කිරීම යම් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විය හැකි බවට සැක පළ කෙරේ.

මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පසුගිය 31 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මීට අමතරව ගුරු සංගම් කිහිපයක් ද මේ පිළිබඳව පැමිණිලි කර ඇති අතර, ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනටමත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

SendShareShare
Previous Post

ආණ්ඩුවට වළ කපන්නේ කව්ද? නාමල් හොයාගෙන! I Sri Lanka Latest News

Next Post

අසැබි වෙබ් අඩවියක් දාලා ඉංග්‍රීසි මොඩියුලය හදපු උපදේශක මණ්ඩලයේ අධ්‍යාපන සුදුසුකම් නැතිව තනතුරු දරලා මූල්‍ය වංචා කරපු ආචාර්යවරයෙක් ඉඳලා! එයාගෙ දුව මේ සැරේ ඡන්දෙත් ඉල්ලලා! ගුරු සේවා සංගමයෙන් ලොකු හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.