වැලිකඩ බන්ධනාගාරයේ කේ වාට්ටුව යන නමින් හදුන්වන, හිටපු අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ, නලීන් ප්‍රනාන්දු සහ එස්.එම් රන්ජිත් ඇතුළු සිරකරුවන් සියයකට ආසන්න පිරිසක් රදවා සිටින සිර මැදිරියෙන් ජංගම දුරකථන හයක් ඇතුළුව තවත් විදුලි උපකරණ රැසක් සොයාගෙන ඇති බව වාර්තා වේ. Sri Lanka Latest News
මෙම සොයා ගැනීම සිදුකර තිබෙන්නේ පසුගිය සෙනසුරාදා දිනයේ දී සිදු කරන ලද හදිසි සෝදිසි මෙහෙයුමක් අතරතුර යි.
සොයාගනු ලැබූ ජංගම දුරකථන හය තුළ සිම්පත් තිබී නැත.










