වැලිගම ප්‍රාදේශීය සභාව පිහිටුවීමේදී විවිධ පුද්ගලයන් විසින් සමගි ජන බලවේගයට අල්ලස් යෝජනා ඉදිරිපත් කළ බව වැලිගම මන්ත්‍රීවරුයකු අනාවරණය කළේය.Sri Lanka Latest News
සජබ ආසන සංවිධායක රෙහාන් ජයවික්‍රම මහතා හිරු සලකුණ වැඩසටහනට එක්වෙමින් ගත් දුරකතන ඇමතුමකදී වැලිගම මන්ත්‍රීවරයකු මේ බව සදහන් කළේය.










