• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 43ක් ගිය ජේ.ආර්.ගේ ව්‍යවස්ථාව අවසන්! ‌මාස 2කින් ගෝඨාගෙන් අලුත් ව්‍යවස්ථාවක්!

October 18, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
JRගේ අවතාරය (අයවැය ගැන හිටපු මහබැංකු අධිපතිවරයකු කරන විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නව ව්‍යවස්ථාවක් හදුන්වා දීමේ සියලු කටයුතු මේ වනවිට අවසන් කොට ඇති බවත්, මේ වසර අවසානය වනවිට එය රට හමුවේ තැබිය හැකි බවත් විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සදහන් කළේය.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පෙන්වා දුන්නේය.

‘අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පැහැදිලිව ප්‍රතිඥාවක් අපේ රටේ ජනතාවට ලබා දුන්නා. එය අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරලා ක්‍රියාත්මක කරනවා කියලා. අද පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් වුණේ ජේ.ආර්.ජයවර්ධන යුගයේදීය. දැන් අවුරුදු 43 ක් ගතවෙලා තිබෙනවා. ඒ දශක 4 ½ තුළ අපේ සමාජය සෑම ආකාරයකින්ම දැඩි විපර්යාසයකට භාජනය වෙලා ගියා.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ රටේ උත්තරීතර නීතියයි. සමාජයේ ස්වභාවය, සමාජයේ අවශ්‍යතා වෙනස් වන විට ඊට සරිලන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් විය යුතුයි.ඒක ව්‍යාකූල කර්තව්‍යයක්. එය කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා මේ රටේ ප්‍රසිද්ධම නිතීඥයන් හා විද්වතුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කළා. එහි සභාපතිත්වය දරන්නේ ජනාධිපති නිතීඥ රොමේෂ් ද සිල්වා මැතිතුමා. දැන් ඒ කමිටුව අභිනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කරලා තිබෙනවා. අපි බලාපොරොත්තුවෙනවා මේ අවුරුද්දේ අවසානයේදි එය රජයට ඉදිරිපත් කිරීමට පුළුවන් තත්වයක් තිබෙනවා කියලා.

ගරු බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමාගේ මංගල අයවැය ලේඛණය ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා නොවැම්බර් 12 වෙනිදා. ඒ පිළිබඳ අවසාන ඡන්දය පැවැත්වෙන්නේ දෙසැම්බර් 10 වෙනිදායි. ඒ අනුව අලුත් අවුරුද්දේ, එනම් 2022 ජනවාරි මාසයේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවවස්ථාවට අවධාරණය යොමු කිරීමට ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවට අවස්ථාව ලැබෙනවා.” යනුවෙන් මෙහිදි සඳහන් කළේය.

SendShareShare
Previous Post

ඔක්කොම ගණන්…! අපිට හොඳ ගණන්…! කඩේ නොයා කඩේ ගිය ‘මව්රට’ අපිට ලැබුණු දේ…!

Next Post

මුළු ආණ්ඩුවටම එරෙහිව කාදිනල් හිමි නඩු දමයි! ඇල්ලේ හිමිත් උසාවියේ!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.