• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

60ට වැඩි අයට එන්නත දෙන්න සුදර්ශනී කැමැති වුණත් අධ්‍යක්ෂ ජෙනරාල් තවම කැමැත්ත දීලා නෑ!

May 18, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
60ට වැඩි අයට එන්නත දෙන්න සුදර්ශනී කැමැති වුණත් අධ්‍යක්ෂ ජෙනරාල් තවම කැමැත්ත දීලා නෑ!
Share on WhatsAppShare on Facebook

වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට පෝලිම්වල රැඳී සිටීමකින් තොරව කොවිඩ් 19 මර්දන එන්නත ලබා ගත හැකි බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පසුගිය සතියේ සඳහන් කළද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය මත යැවෙන චක්‍රලේඛය මෙතෙක් නොයැවීම නිසා එය ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිහිටුවා ඇති 011-7966366 දරණ හදිසි අංකය අමතා තොරතුරු විමසූ අවස්ථාවේ පිළිතුරු දුන් වෛද්‍යවරියක සඳහන් කළේ එම චක්‍රලේඛය තවම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෙත යවා නොමැති බවය.

මේ සම්බන්ධයෙන් නැවත ඊයේ (17) යළි විමසූ අවස්තාවේද එම පිළිතුරම ලැබුණු අතර ඊට අමතරව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන නිවෙස් නිරෝධායනයට අදාළ චක්‍රලේඛයද මෙතෙක් නිකුත් වී නොමැති බව දැනගත හැකි විය.

මේ සම්බන්ධයෙන් නැවත අද (18) විමසූ අවස්තාවේ එහි වෛද්‍යවරියක සඳහන් කළේ එන්නත් හිඟයද එයට බලපා ඇති බවත්, එන්නත ලැබෙන ආකාරයට අධි අවදානම් කලාපවල වයස අවුරුදු 60ට වැඩි පිරිස් සඳහා එන්නත් ලබා දීමට කටයුතු කරන බවත්ය.

කෙසේ නමුත් මේ පිළිබඳව අද දිනයේද කොවිඩ් 19 වැලැක්වීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියගෙන් තොරතුරු විමසීමට අප කටයුතු කළ අතර එහිදී ඇය සඳහන් කළේ පෝලිම්වලින් තොරව වයස අවුරුදු 60ට වැඩි පිරිස් සඳහා එන්නත් ලබා දීමට කටයුතු කරන ලෙස පසුගිය සිකුරාදා දිනයේ උපදෙස් ලබා දුන් බවය.

එම උපදෙස් ක්‍රියාත්මක කිරීම අදාළ බලධාරීන්ගේ වගකීම වන බවද ඇය සඳහන් කළාය.

මේ පිළිබඳව විමසීමට සෞඛ්‍ය අධ්‍යන්ෂ ජනරාල්විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සම්බන්ධ කර ගැනීමට කිහිපවරක්ම උත්සාහ කළ නමුත් එය සාර්තක නොවීය.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

පන්දාහේ බඩු මල්ලෙන් මාටියා ගහලා! ලිස්ට් එකට නොදුන්නාට පොහොට්ටු මන්ත්‍රීවරිය ග්‍රාමසේවකටත් ගහලා (VIDEO)

Next Post

දෙවියෝ කෝප වෙලාද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper