කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව වෘත්තීය සමිති 41ක් ඒකාබද්ධ ගිවිසුමකට අස්සන් තබා තිබේ.
අධ්‍යාපන, තැපැල්, ගුරු, විදුහල්පති සංගම් රැසක් ඊට අස්සන් තබා ඇති බව දැනගන්නට ඇත.
කොළඹ මහජන පුස්තකාලයේදී මෙම ගිවිසුම්ගත වීම ඊයේ (24) දින සිදුව ඇත.