ඊශ්‍රායලයේ ඩිමෝනා නගරයට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයන් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.Sri Lanka Latest News
අදාළ ප්‍රහාර දර්ශන වීඩියෝ කිරීමට යාමේදී මොවුන් තුවාල ලබා ඇති බව තනාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.










