ඉදිරි දින කිහිපය ඇතුළත සිවු වැනි වැටුපත් බද්දට යටත් කිරීම සිදුවන බවත්, තවමත් ආණ්ඩුව පැත්තෙන් නිශ්චිත විසදුමක් දක්නට නොමැති බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා කීය.
ආණ්ඩුව නිසි විසදුමක් ලබා දෙන්නේ නම් සරසවි ආචාර්යවරුන් වර්ජන ක්‍රියාමාර්ග අත්හැරීමට සූදානම් බවද ඒ මහතා කීය.