• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විජය මරා දමා අවුරුදු 37යි! විපක්ෂනායක සජිත් විජය සමරුවට ඇවිත් බලය වෙනුවෙන් ප්‍රතිපත්ති පාවා නොදී විජය රට වෙනුවෙන් කළ කැපකිරීම ගැන කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

February 17, 2025
in Exclusive
Reading Time: 10 mins read
A A
විජය මරා දමා අවුරුදු 37යි! විපක්ෂනායක සජිත් විජය සමරුවට ඇවිත් බලය වෙනුවෙන් ප්‍රතිපත්ති පාවා නොදී විජය රට වෙනුවෙන් කළ කැපකිරීම ගැන කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විජය කුමාරතුංග චරිතය ඔහු නිර්මාණය කල දර්ශනය අනුගමනය කළ ප්‍රතිපත්තීන් විශේෂයෙන්ම කඩාවැටුණු ගරාවැටුනු බංකොලොත් දේශයක් ගොඩනැංවීමේ ක්‍රියාදාමයට බොහෝ සෙයින් වැදගත් වන බවත් විජය කුමාරතුංග මැතිතුමා සතුව තිබූ අද යුගයට වැදගත් වන උතුම් ගුණාංග රාශියක් ඇති බවත් ඒවා අනුගමනය කිරීම තුළින් වැටී ඇති ප්‍රපාතයෙන් රට ගොඩනැංවීම අපහසු නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විජය කුමාරතුංග මහතාගේ 37 වැනි ගුණ සමුරුව සදහා එක්වෙමිනි.

විජය කුමාරතුංග මහතා නිර්ව්‍යාජ චරිතයක් බවත් කලා ක්ෂේත්‍රයේ ඉහළම තලයට ගියා මෙන්ම මුළු රටම පිළිගත් ජනප්‍රිය සිනමා නළුවෙකු බවත් ඔහු සතුව අතිවිශිෂ්ට ගුණාංග රැසක් තිබූ බවත් අවංක පිරිසුදු නිර්ව්‍යාජ චරිතයක් බවත් හදවතේ තිබූ සෑම අදහසක්ම එළිපිට ප්‍රකාශ කළ බවත් ජනතාවට ඉදිරිපත් කළ බවත් කුමන අවස්ථාවකදීවත් වාසි සහගත යැයි සිතුණු අවස්ථාවල බලය වෙනුවෙන් ප්‍රතිපත්ති පාවා නොදුන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෑත කාලයේ අප රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය දෙස බලන විට විවිධ අවස්ථාවල බල හුවමාරු උදෙසා තමන් විශ්වාස කළ ප්‍රතිපත්තීන් එළිපිට මහජන වෙන්දේසියක ඉහළම මුදලට පාවා දෙන සංස්කෘතියක් රටේ ඇති අවස්ථාවක විජය කුමාරතුංග නිර්මල චරිතය තුළින් ප්‍රතිපත්ති පාවා නොදෙන බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කැප කරන රටේ ජනතාවට කුමන දෙයක් වුවත් තමන්ට තනතුරු ලැබෙනවා නම් කියන ජරාජීරණ වූ දේශපාලනය ක්‍රමය එදා ඔහු ප්‍රතික්ෂේප කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පොදුජනතාවගේ දුක දැනි ගත යුතු ක්‍රියාමාර්ග නොපැකිලිව ගන්නා පාලනයක් රටට අවශ්‍ය බවත් විජය කුමාරතුංග මහතා දේශපාලනය කළ කාලයේ සෑම ප්‍රධාන දේශපාලන පක්ෂයකින් ඔහුට පහර ගැසුවත් ඔහු නොසැලී කටයුතු කළ බවත් නිර්භීත ලෙස අධිෂ්ඨානශිලීව කාර්යක්ෂම කාර්යශූරව ඉලක්ක සම්පූර්ණ කරන්නට සෑම පරිත්‍යාගයක්ම කළ බවත් විපක්ෂ නායකවරය පෙන්වා දුන්නේය.

මානව අයිතිවාසිකම් ලෙස සලකන්නේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පමණක් වුවත් මානව අයිතිවාසිකම්වලට පුළුල් පරාසයක් ඇති බවත් ආර්ථික සමාජීය සංස්කෘතික අයිතිවාසිකමක්ම තිබිය යුතු බවත් අධ්‍යාපනය සෞඛ්‍ය කෘෂිකර්මාන්තය කර්මාන්ත ක්ෂේත්‍රය වැඩ කරන ජනතාව කර්මාන්තකරුවන් ආදී සෑම දෙනාගේම අයිතීන් ආරක්ෂා කරන්න පුළුල් අර්ථකථනයක් ඇති මානව අයිතිවාසිකම් පිළිගත යුතු බවත් විජය කුමාරතුංග මහතා හදපත්ලෙන්ම එය පිළිගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

ඉන්දියාව රනිල් සහ අනුරලා අතර කපුකමක් කරනවාද?  I Sri Lanka Latest News

Next Post

සිය පළමු අයවැය අරන් අනුර අද පාර්ලිමේන්තුවට එනවා! I Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.