ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය විසින් ආණ්ඩුවේ ප්‍රධානීන් හට පණිවුඩ 3ක් ලබා දී ඇති බව වාර්තා වේ.
දැනට රට තුළ මතුව ඇති තත්ත්වය මත හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම ඇතුලු කරුණු කිහිපයක් මෙම පණිවුඩයන්හි ඇතුළත්ව ඇති බව වාර්තා වේ.
ඊයේ දිනයේදී මෙම පණිවුඩ එවා ඇති බවද සදහන්ය.










