• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉරාන නැව් 3ක් අවසර ඉල්ලයි! Sri Lanka Latest News

March 7, 2026
in Exclusive
Reading Time: 1 min read
A A
ඉරාන නැව් 3ක් අවසර ඉල්ලයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමට ඉරාන නාවික යාත්‍රා 3ක් අවසර ඉල්ලා සිටි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනාවරණ කළේය.Sri Lanka Latest News

ඒ අනුව, මීට දෙසතියකට පෙර එනම් පෙබරවාරි 26 වැනි දින මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරමින් ඉරාන බලධාරීන් විසින් සහයෝගිතාව වර්ධනය කිරීමේ සංචාරයක් යැයි කියමින් මෙම යාත්‍රා 3ට ශ්‍රී ලංකා මුහුදු තීරයට පැමිණීමට අවසර ඉල්ලා සිටි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය පිළිබඳ අධ්‍යයනයන කරමින් සිටියදී නැවත වතාවක් 27 වැනි දින ඇමෙරිකානු සබ්මැරීන ප්‍රහාරයකින් ගිලී ගිය නෞකාවේ සිටි නාවිකයකුට යම් ආපදාවක් සිදුවූ බව දැනුම් දුන් බවත්, ඒ අනුව මානුෂීය අවශ්‍යතා මත ඔහුව ගොඩබිමට රැගෙන එන ලෙසට ඉල්ලා සිටි බවත්, ඊට ප්‍රතිචාර දක්වමින් එම නාවිකයා සහ තවත් සහායකයකු ගුවන් හමුදාව සහ නාවික හමුදාව එක්ව ගොඩබිමට රැගෙන ආ බවත්, ඔහුට අවශ්‍ය වෛද්‍යාධාර ලබාදුන් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී රට හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව අනාවරණ කර තිබිණි.

SendShareShare
Previous Post

චාන්ස් එකක් ලැබුණම දෙපාරක් නොහිතා කැමැති වුණා…! ඒක කොහොමවත් මට කරන්න බැහැ…! ඇංජි ගුණවර්ධන I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව පාණ්ඩුව වගේද මේ හුණ්ඩුව! Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

Load More
කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නව සර්වේයර් ජනරාල්වරිය ලෙස ඕ. ටී. එම්. අයි. තිලකරත්න පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.Sri...

Read more
බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper