• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මැතිවරණ නීති සංශෝධනය කරන පනත් 3ක් හෙට පාර්ලිමේන්තුවට එනවා! එහෙම කරන්න පුලුවන් ජනවරමක් තියෙන ආණ්ඩුවකට විතරයි! මේ හදන්නේ ආයෙත් ඡන්ද කල්දාන්න! ආණ්ඩුව ගහන්න යන ගේම ජී.එල්. කල්තියා හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

November 9, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
සාගරගෙන් මම අහපු ප්‍රශ්නෙට තවම උත්තරයක් නෑ! පොහොට්ටුවේ අතිබහුතරය ඉන්නේ ඩලස් සමග! පොහොට්ටු සභාපති පළමුවරට මාධ්‍යයට කතා කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව සිකුරාදා දිනයේ මැතිවරණ නීති වෙනස් කිරීමේ පනත් කෙටුම්පත් 3ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීඹට සූදානමින් සිටින බවත්, ‌ආණ්ඩුව මේ සැරසෙන්නේ මැතිවරණ කල් දැමීම සදහා කූඨ උපායක් දියත් කිරීමට බවත් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කීය.Sri Lanka Latest News

නිදහස් ජනතා සභාවේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එත්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.

එහිදී අදහස් දැක්වූ මහාචාර්ය ජී. එල් .පීරිස් මහතා මෙසේද කීය.

⛔ලබන සදුදා දින පාර්ලිමේන්තුවට අයවැය ලේඛන ඉදිරිපත් කිරීමට නියමිතයි. එහිදී අයවැය හිගය පියවා ගැනීමට ආණ්ඩුව විසින් අසීමිත බදු පැනවීමට ක්‍රියාකරන්නේ නම්,එයට එරෙහි වනවා.

⛔නුවරඑළිය තැපැල් කාර්යාලය වැනි පෞරාණික සම්පත් විකුණා දැමීමට එරෙහි වෙනවා.

⛔මාර්ගගත ආරක්ෂණ පනතට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සංශෝධන 31 කතානායකවරයාට ඉදිරිපත් කර තියෙනවා.

⛔සාමාන්‍ය ක්‍රමය අනුගමනය නොකර අණපනත් සැකසීමෙන් නීතියේ ගුණාත්මක භාවය අඩු වෙලා.

⛔පොලිස්පතිතුමාගේ සේවා කාලය දිගු කිරීමේදී අවසාන සේවා දිගු අවස්ථා දෙක ව්‍යවස්ථා සභාව මගින් ප්‍රතික්ෂේප කරලා.

⛔ජනාධිපතිවරයා දිගින් දිගටම ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ කුණු කූඩයට දමා නැවත වාරයක් පොලිස්පතිවරයාට සේවා දිගුවක් ලබාදීලා.

⛔ජනාධිපතිවරයාගේ අත්තනෝමතික පත්කිරීම් නීති විරෝධීයි. එසේ කරනවා නම් ව්‍යවස්ථා සභාවේ කිසිම ප්‍රයෝජනයක් නෑ.

⛔මැතිවරණ නීති සංශෝධනය කිරීම සඳහා මෙම සතියේ සිකුරාදා පාර්ලිමේන්තුව පනත් තුනක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

⛔මැතිවරණ නීති සංශෝධනය කරනවා නම් ජනවරමක් සහිත ආණ්ඩුවක් විසින් එය කළ යුතුයි.

⛔ආණ්ඩුව මැතිවරණ නීති සංශෝධනය කරන්නේ සද්භාවයෙන් නොවේ. එය මැතිවරණ කල් දැමීමේ කූට උපක්‍රමයක්.

⛔විදුලි බිල ගෙවා ගත නොහැකිව පවුල් ලක්ෂ 8 කට ආසන්න පවුල් ප්‍රමාණයක විදුලිය විසන්ධි කර තියෙනවා.

⛔වර්තමාන රජයේ සියලුම අත්‍යවශ්‍ය සේවා කඩා වැටීලා. අධ්‍යාපනය සෞඛ්‍ය ඒ අතර ප්‍රමුඛස්ථානයක් ගන්නවා.

⛔ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයත් දැකගත නොහැකියි. එහි ඇත්තේ සංකෝචනයක්.

⛔කර්මාන්ත අංශයේ රැකියා 120,00‍කට ආසන්න පිරිසකගේ අහිමි වෙලා.

⛔ වර්තමානයේ පැන නැගී ඇති ක්‍රිකට් ගැටළුව සඳහා දැනටමත් නඩු තින්දුවක් තිබෙනවා.

SendShareShare
Previous Post

ජනාධිපති කියපු විදිහට නුවරඑළියේ තැපැල් කන්තෝරුව හෝටලයකට විකුණනවාට සුද්දොත් විරුද්ධ වෙයි! ලංකාවට ආවාම අපිට ඉන්න ඕන තරම් හෝටල් තියෙනවා! PHOTOS I Sri Lanka Latest News

Next Post

ලංකාව චීන එක්සිම් බැංකුවත් එක්ක ආපු එකඟතාව මොකද්ද? ඒ ගැන අනෙක් ණයහිමියන් දැනගත යුතුයි! ලබන අවුරුද්දෙ ජනාධිපතිවරණයක් එනවා! ඊට පස්සෙ මහමැතිවරණ-පළාත් පාලන-පළාත් සභා මැතිවරණත් තියාවි! අමෙරිකානු තානාපතිනියගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.