පසුගිය රජය සමයේ රාජ්‍ය කටයුතු සදහා භාවිතා කර අතුරුදන් වූ රථවාහන 29 ක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු වාර්තා කිරීමට නියමිත බව ජනාධිපති පෞද්ගලික ලේකම් ආනන්ද විජේපාල ප්‍රකාශ කළා. (Sri Lanka Latest News)
එමෙන්ම, දැනට ලැබී ඇති රථ වාහන පිළිබද සමාලෝචනයක් සිදු කර වාර්තාවක් ලබා ගැනීමට නියමිත බවයි කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපති පෞද්ගලික ලේකම්වරයා සදහන් කළේ.
hirunews










