• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝල්ෆේස් දාලා ගිය සුඛෝපභෝගී වාහන ගැන හොයන්න අනුර CIDයට බාරදෙයි! ජාතික විගණන කාර්යාලයෙනුත් විමර්ශනයක් පටන් ගනී!  I Sri Lanka Latest News

September 27, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජනාධිපති කාර්යාලයට භාර දුන් බව කියන වාහන ඇතුළු රජයේ සියලු වාහන සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ජාතික විගණන කාර්යාලයෙන් ඊයේ ( 26 වැනිදා ) ආරම්භ කළේය.Sri Lanka Latest News

එමෙන්ම ඒ සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂණයක් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් නිකුත් කොට තිබිණ.

ජනාධිපති කාර්යාලය අසල නවතා තිබෙන වාහන සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට විගණන නිලධාරීන් කණ්ඩායමක් යවා ඇති විගණකාධිපති චුලන්ත වික්‍රමරත්න මේ වන විට අමාත්‍යාංශවල පවතින වාහන හා අමාත්‍යාංශවලට අයත් එහෙත් අමාත්‍යාංශවල නොමැති වාහන සම්බන්ධයෙන් ද වෙනම පරීක්ෂා කරන ලෙස ඒවායේ විගණන නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

යම් හෙයකින් ජනාධිපති කාර්යාලයට අයත් නොවන වාහන ජනාධිපති කාර්යාලයෙන් භාරගෙන තිබුණේ නම් හා කිසියම් නිලධාරියෙක් තමන් මෙතෙක් පාවිච්චි කළ වාහනයක් නියමිත පරිදි භාර නොදී ජනාධිපති කාර්යාලය අසල දමා ගොස් තිබුණේනම් එය වැරැද්දක් වන බව එම කාර්යාල ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ජනාධිපති කාර්යාලයට හා ඒ ඒ අමාත්‍යාංශවල අයත් වාහන රැසක් අවභාවිත කරමින් පවතින බවට අවස්ථා කිහිපයකදීම විගණන පරීක්ෂණවලින් මීට පෙර අනාවරණය කර තිබිණි.

ජනාධිපති කාර්යාලය අසල ප්‍රදර්ශනය කර ඇත්තේ අදාළ නිලධාරීන් විසින් විධිමත් පරිදි භාර දෙන ලද වාහන යැයි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පැවැසීය. එම වාහන පාවිච්චි කළ නිලධාරීන් සම්බන්ධ සියලු තොරතුරු ජනාධිපති කාර්යාලය සතුව තිබෙන බව ද සඳහන් කළේය.

SendShareShare
Previous Post

ගෝල්ෆේස් එකේ දාලා ගිහින් තියෙන්නේ ටිකයි! තව වාහන 29ක් ආගිය අතක් නෑ! CIDයටත් පැමිණිල්ලක්! VIDEO I Sri Lanka Latest News

Next Post

ඇමැතිතුමා ඔයාව පේන්නේ නෑ! ආ දැන් පේනවද? තව ටිකක් ඉස්සරහට එන්න! ආ දැන් හරිද? ඇමැතිතුමා හෝමාගම කුල්ල කුජීත වුණා නේද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.