ලබන මැයි පළමුවැනි දින දැවැන්ත මැයි පෙළපාලියක් සංවිධාන කිරීමට විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුලු ආණ්ඩුවේ පක්ෂ 11 තීරණය කොට ඇති බව වාර්තා වේ.
මෙම මැයි රැලිය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද එක්වීමට මේ වනවිට තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව එදින ආණ්ඩුවට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමටද මෙම පිරිස සූදානමින් පසුවන බව වාර්තා වේ.










