2016 වසරේදී පැවැති එවක යහපාලන ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැය යෝජනාවලින් ක්‍රියාත්මක නොකළ යෝජනා 25ක් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග සිල්වා විසින් පාර්ලිමේන්තුවේ අනාවරණය කළේය.Sri Lanka Latest News
අමාත්‍යවරයා කියා සිටියේ එවක ආණ්ඩුවේ සිටි රවී කරුණානායක, හර්ෂ ද සිල්වා, කබීර් හෂීම් සහ ඉරාන් කරුණාරත්න යන මහත්වරුන් ආර්ථික ඔස්තාර්ලා වශයෙන් කටයුතු කළ බවයි.










