• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කැරැල්‌ලෙන් පසු රාජ්‍ය ඇමැතිවරුත් කැරැල්ලක් ගහන්න ලෑස්ති වෙයි! වහාම ගැසට් එක ගහන්න! රාජ්‍ය ඇමැතිවරු 22ක් රනිල් හමුවෙන්න තීරණය කරයි! I Sri Lanka Latest News

August 27, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ගෝඨා වගේ යන්න ඡන්ද නොතියන්න! මෛත්‍රී වගේ යන්න ඡන්ද තියන්න! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

කැබිනට් අමාත්‍යවරුන් විසින් විෂය පථයන් හා ආයතන රාජ්‍ය අමාත්‍යවරුනට නොපැවරීම හේතුවෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ බරපතළ ගැටලුවක් මතුව තිබේ.Sri Lanka Latest News

ඒ අනුව තමන්ට විෂය පථයන් ගැසට් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට රාජ්‍ය අමාත්‍යවරුන් දැනටමත් තීරණය කර තිබේ.

රාජ්‍ය අමාත්‍යවරුන් 22 දෙනෙකු පමණ පසුගියදා රාජ්‍ය අමාත්‍ය කාර්යාලයකට රැස්වී මෙම ඉල්ලීම ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා යටතේ පවතින රාජ්‍ය අමාත්‍යාංශවල කටයුතු වගකීම් පවරා ඇති බැවින් තමන්ට එම විෂය පථයන් ගැසට් කිරීමක් අවශ්‍ය නොවන බව ජනාධිපති යටතේ ඇති අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන් සඳහන් කර ඇත.

නමුත් අනෙක් රාජ්‍ය අමාත්‍යවරුන් පවසා ඇත්තේ තමන්ට විෂය පථයන් වෙන් කර ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙසත් වෙනම අමාත්‍යාංශ ලේකම්වරයෙකු පත් කරන ලෙසත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ යුතු බවයි.

SendShareShare
Previous Post

ඉපදෙනකොටම කිරි කැටියන් මරපු අපේ කාලයේ හෙද යක්ෂණිය I Sri Lanka Latest News

Next Post

අධිකරණ නියෝග නොතකා ගම්මන්පිල ගජේන්ද්‍ර පොන්නම්බලම්ගේ කොළඹ ගෙදර වටලයි! පොලිසිය-කැරලි මර්දන ඒකකය-STF එක-නාවික හමුදාව ආරක්ෂාව තරකරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper