• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අධිකරණ ඇමැතිගෙ 21, ආණ්ඩුවෙ 21, විපක්ෂයෙ 21 කියලා එකක් නෑ !තියෙන්නෙ එකයි ! ඒ, සජබෙ පාර්ලිමේන්තුවට දුන්නු 21! දේශපාලන ගේම් ගහලා ඒකත් නැති කරන්න හදනවා…! (VIDEO)

June 15, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
අධිකරණ ඇමැතිගෙ 21, ආණ්ඩුවෙ 21, විපක්ෂයෙ 21 කියලා එකක් නෑ !තියෙන්නෙ එකයි ! ඒ, සජබෙ පාර්ලිමේන්තුවට දුන්නු 21! දේශපාලන ගේම් ගහලා ඒකත් නැති කරන්න හදනවා…! (VIDEO)
Share on WhatsAppShare on Facebook

අධිකරණ ඇමතිගේ 21 ආණ්ඩුවේ 21, විපක්ෂයේ 21 කියා දෙයක් නැති බවත්, දැනට තිබෙන එකම 21 වන්නේ රංජිත් මද්දුමබණ්ඩාර මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙන ආ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඊට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ මතය දින කිහිපයකින් නිකුත් වනු ඇතැයි ද, පාර්ලිමේන්තුවේ තුන්වන සතියේදී එය සාකච්ඡාවට ගත හැකි යැයිද, ‘ප්‍රතිසංස්කරණ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ’ නියෝජිත පිරිසක් අද (15) විපක්ෂ නායක කාර්යාලයේ දි හමුවු අවස්ථාවේ ප්‍රේමදාස මහතා කියා සිටියේය.

නමුත් රටේ පවතින්නේ ප්‍රතිසංස්කරණවලට වඩා දේශපාලන ගේම් නිසා එය සාකච්ඡාවට නොගන්නා තත්ත්වයක් ඇති බව කී විපක්ෂනායකවරයා, වත්මන් දේශපාලන අර්බුදයට විසඳුම ඇත්තේ නව ජනවරමක් තුළ බවද පැවසීය.

මේ අර්බුදයට මාස කිහිපයක් තුළ විසඳුම විසඳුමක් ඇතැයි යම් යම් වීරයන් පුරසාරම් කීවද සත්‍යය එය නොවන බවද සජිත් ප්‍රේමදාස මහතා කීය.

නව ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සියලු පාර්ශ්වයන්ගේ අදහස් අත්‍යාවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කළේය.

SendShareShare
Previous Post

තෙල් ඉල්ලා තෙල් සංස්ථාවේ ප්‍රධාන කාර්යාලය වටලයි! අධ්‍යක්ෂ මණ්ඩලයයි සේවකයොයි එළියට බහින්න බැරිව ඇතුළේ හිරවෙයි!

Next Post

9 ප්‍රහාරයේ සියලු වගකිවයුත්තන් නීතිය හමුවට ගේන්න! සිවිල් සංවිධාන මර්දනය කිරීම වහාම නවත්වන්න! අමෙරිකාව-බ්‍රිතාන්‍ය-ජර්මනිය-කැනඩාව ඇතුලු රටවලින් ඒකාබද්ධ නිවේදනයක්!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper