කර්මාන්ත අමාත්‍යාංශයයේ ලියාපදිංචි වූ කර්මාන්ත 9,600ට ලක්ෂ 2ක මුදලක් ලබා දෙන බවත්, අර්ධ හානියට පත්වූ ව්‍යාපාර ගොඩනැගිලි සඳහා ලක්ෂ 5ක් හෝ තක්සේරු කිරීමෙන් පසු උපරිමය ලක්ෂ 50ක් ලබා දෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.Sri Lanka Latest News
* කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි වූ ප්‍රාදේශීය ව්‍යාපාර සඳහාත් දිස්ත්‍රික් ලේකම්වරුන් සමග සාකච්ඡාවෙන් පසු දීමනාවක් දෙන බවද හෙතෙම කීය.











