ඊයේ (20) දින කොරෝනා මරණ 198ක් වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වීසින් තහවුරු කොට ඇත.
ඒ අනුව සමස්ත මරණ 7183 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර කොරෝනා ආසාදිතයන් 3884ක් වාර්තා වී ඇති බව යුදහමුදාපතිවරයා අනාවරණය කොට ඇත.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.