19 වන සංශෝධනය අහෝසි කිරීම පසුපස අත්තේ අසීමිත බල තණ්හාවක් මිස අන් කිසිවක් නොවන බවත්, ඒ හරහා ජනතා අයිතීන් ශක්තිමත් කෙරෙනවා වෙනුවට වහල් සමාජයක් නිර්මාණය වනු ඇති බවත් සමගි ජන බලවේගය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.
ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය ආපස්සට හරවන ක්‍රියාවලියකට ඉඩ දිය නොහැකි බැවින් ඊට එරෙහිව සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග ඒකරාශී කිරීමට පියවර ගන්නා බවද එම නිවේදනයේ සදහන් වේ.
එම සම්පූර්ණ නිවේදනය මෙසේය.











