හන්තාන කඳුවැටිය තරණය කිරීමට ගොස් අතරමං වූ කලණිය විශ්ව විද්‍යාලයේ සහ රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසක් මුදා ගැනීමේ මෙහෙයුම්වල නිරත සිටි බව මහනුවර මූලස්ථාන පොලිසිය ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතා පවසයි.Sri Lanka Latest News
සිසුන් 180 පමණ හන්තන මූලික අධ්‍යයනය ආයතනය ප්‍රදේශයෙන් හන්තාන කඳුවැටිය කඳු වැටිය තරණය කිරීමට ඊයේ උදෑසන ගමන් කර තිබූ බව පොලිසිය පවසයි.
හන්තාන කන්ද තරණය කර සවස් කාලයේ නැවත පැමිණීමේදී අධික මීදුම වැස්ස සහ කළුවර හේතුවෙන් සිසුන්ට පාරවල් සොයා ගැනීමට නොහැකි වී ඇති බව පොලිසිය පවසයි.
කෙසේවෙතත් පසුව හන්තාන කඳුවැටියේ අතරමංව සිටි රාගම වෛද්‍ය පීඨයේ සිසුන් 180 දෙනාම බේරාගෙන තිබේ.










