• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටේ දරුවන්ගෙන් 16,000කට උග්‍ර මන්දපෝෂණය! රටේ පවුල් හතරකින් එකකට හරිහමන් කෑමක් නෑ! ඔන්න මුන් පුළුවන් කියලා අපිට හදලා දුන්නු රටේ තරම! Sri Lanka Latest News

September 10, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
රටේ දරුවන්ගෙන් 16,000කට උග්‍ර මන්දපෝෂණය! රටේ පවුල් හතරකින් එකකට හරිහමන් කෑමක් නෑ! ඔන්න මුන් පුළුවන් කියලා අපිට හදලා දුන්නු රටේ තරම! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටේ දරුවන්ගෙන් දහසය දහසකට ආසන්න ප්‍රමාණයක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බව, ළමා මන්දපෝෂණය පිළිබදව සොයා බැලීම සදහා පත්කරන ලද පාර්ලිමේන්තු කමිටුවකින් අනාවරණ කරගෙන තිබේ. (Sri Lanka Latest News)

රෝහිනී කවිරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු එකී කමිටුව අනාවරණය කරගෙන තිබෙන ආකාරයට, රට තුළ සිටින සමස්ත පවුල් සංඛ්‍යාවෙන් 25%ක් පමණ ඔවුන්ගේ ආහාර අවශ්‍යතාවය සපුරා ගන්නේ අසල්වැසියන්ගේ උදව්වෙනි.

හරිහමන් කෑමක් නැති පවුල් සංඛ්‍යාව 2023 වසරේ තුන්වන කාර්තුවේ දී 24% දක්වා ඉහළ ගොස් තිබේ.

රටේ ජීවත් වන පවුල් සංඛ්‍යාවෙන් තුනෙන් එකක් ආහාර පිසින වාර ගණන අඩුකර හෝ ඔවුන්ගේ පරිභෝජනය අඩු කර හෝ තිබේ.

2022 වසරට සාපේක්ෂව මේ වන විට, වයස අවුරුදු දෙකට අඩු දරුවන් අතර, අඩුබර සහ මිටි දරුවන්ගේ සංඛ්‍යාව වැඩි වී ඇති බව එම වාර්තාවෙන් අනාවරණය කර තිබෙන අතර, එම වයස් ඛාණ්ඩයට අයත් නුවර එළිය දිස්ත්‍රික්කයේ ජීවත් වන දරුවන්ගෙන් 24.6% ක් අඩු බර සහ මිටි දරුවන් බවද සොයාගෙන තිබේ.

SendShareShare
Previous Post

සජිත් ප්‍රේමදාස කියන්නේ දඩබ්බරයෙක්! ඇයි එහෙම වුණේ? VIDEO I Sri Lanka Latest News

Next Post

රටට ඩොලර් උපයන්න පුළුවන් එකම ක්‍රමය තියෙන්නේ සජිත්ට විතරයි! වාහන ආනයනයට ඉඩ දෙනවා! දුප්පතුන්ට 20000ක් දෙනවා! කිලෝ පනහේ පෝර මිටිය 5000ට දෙනවා! වැටුපට ගහන බද්ද ලක්ෂ එකහමාර දක්වා ඉහළ දමනවා! විශ්‍රාමිකයන්ට සහන දෙනවා! අධ්‍යාපන ක්‍රමය ස්මාර්ට් කරනවා! මෙන්න සජිත් දිනපු ගමන් රටට ලැබෙන සහන පෝලිම මරික්කාර් කියනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper