පසුගියදා රඹුක්කනදී සිදුවූ පොලිස් වෙඩි තැබීමේදී අවුරුදු 15ක පාසල් සිසුවකුටද වෙඩි වැදී ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැදවීමටද පියවර ගෙන ඇත.
මෙම සිදුවීමෙන් එක් අයකු මිය ගියේය.










