ලෝක වෙළෙදපලේ ඉන්ධන මිල ඉහළ යාමත් සමග ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ඉන්ධන මිල යළි ඉහළ දැමීමට තීරණය කර ඇත.
ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩිසල් රු.15කින් , පෙට්ට්‍රල් ලීටරයක් රු.20කින් ඉහළ දමා ඇති බව එම සමාගම සඳහන් කර සිටී.

ගෝඨාභයගේ නඩුවට නාමල් රාජපක්ෂත් අධිකරණයට.. Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.