• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට බංකොලොත් වෙලා මිනිස්සුන්ට කන්න නැතිව ඉද්දීත් අරගල වෙලාවේ ගෙවල් ගිනි ගත්ත මන්ත්‍රීවරුන්ට වන්දි ගෙවන්න මිලියන 1414ක් වෙන් කරයි! දැනටමත් මන්ත්‍රීවරු 31 දෙනෙක්ට මිලියන 714ක් ගෙවලා! I Sri Lanka Latest News

September 20, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මහා ඛේදවාචකයක්! කරන්ට් කපපු වෙලාවේ ලාම්පුව පෙරළෙයි! පියා ගෙනත් තියපු පෙට්‍රල් බූලිය ගිනි ගනියි! ලාම්පු එළියෙන් පාඩම් කළ අවුරුදු 16ක සිසුවිය පිළිස්සී මරු දකියි!
Share on WhatsAppShare on Facebook

අරගල සමයේ සිදුවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දේපළ විනාශයන් වෙනුවෙන් රජයෙන් ගෙවීමට නියමිත වන්දි මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 1,414ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.Sri Lanka Latest News

මන්ත්‍රීවරුන් 31 දෙනකුගේ දේපළ විනාශ වීම්වලට අදාළව රුපියල් මිලියන 714ක් මේ වන විටත් ගෙවා අවසන්ව ඇති අතර, තවත් මන්ත්‍රීවරුන් 13 දෙනකු වෙනුවෙන් අතිරේක මිලියන 700ක මුදලක් ගෙවීමට නියමිතය.

අදාළ අතිරේක ප්‍රතිපාදන ලබාගැනීමේ යෝජනාවට කැබිනට් අනුමැතියද ලැබී ඇතැයි වාර්තා වේ.

පසුගිය වසරේ මාර්තු 31 දින සිට 2022 ජූලි 22 දක්වා වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික දේපළවලට සිදුවූ අලාභහානි වෙනුවෙන් මෙම වන්දි මුදල් ගෙවීමට නියමිතය.

අතිරේක ප්‍රතිපාදන ලෙස ලබාගැනීමට නියමිත රු. මිලියන 700ක ප්‍රතිපාදනවලින් එස්.එම්. චන්ද්‍රසේන, චමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, අලි සබ්‍රි, විමල් වීරවංශ, කනක හේරත්, සනත් නිශාන්ත හා ප්‍රසන්න රණතුංග ඇතුළු මැති ඇමැතිවරුන්ට වන්දි ගෙවීමට නියමිතව තිබේ.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික දේපළවලට සිදුවූ අලාභ හානි සඳහා මූල්‍යමය හානිපූර්ණය වෙනුවෙන් විශේෂ නිලධාරී කමිටුවේ නිර්දේශ ලබාදීම සැප්. 30 වැනි දින අවසන් කිරීමට නියමිතව ඇති අතර, වාහන සහ චංචල දේපළ වෙනුවෙන් නිර්දේශ ලබාදීම නොවැ. 11 දින අවසන් කිරීමටද යෝජිතය.

මේ සම්බන්ධයෙන් අද හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයාද පුවත්පතක් උපුටා දක්වමින් පාර්ලිමේන්තුවේදී කරුණු අනාවරණය කර සිටියේය.

SendShareShare
Previous Post

මෝටර් රථ නැවත පින්තාරු කිරීම් සඳහා නිපෝන් පේන්ට් ලංකා සමාගම නවීනතම වර්ණ ගැළපීමේ පද්ධතියක් හඳුන්වා දෙයි!

Next Post

ලංකාව චීනය එක්කවත් ඉන්දියාව එක්කවත් සන්ධානගත වෙන්නේ නෑ! රනිල් අමෙරිකාවේදී කියයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper