යුක්තිය මෙහෙයුම මගින් ගෙවුණු පැය 24ක කාලය තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.Sri Lanka Latest News
හෙරොයින් 287g
අයිස් 246g
ගංජා 05kg 400 g
ගංජා පැල 19,052 ක්
මාවා 104g
ඈෂ් 95 g
මත්පෙති 119 ක්
මෙහෙයුමේදී මුලු සැකකරුවන් 1182 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 44 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
එසේම, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 47 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.
එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 138 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත.