• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ ලියාපදිංචි වාහන ලක්ෂ 82න් 12%ක්ම නීත්‍යනුකූලව පවරා නැහැලු! රථ වාහන පොලිසිය කියන්නේ! Sri Lanka Latest News

January 23, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
ලංකාවේ ලියාපදිංචි වාහන ලක්ෂ 82න් 12%ක්ම නීත්‍යනුකූලව පවරා නැහැලු! රථ වාහන පොලිසිය කියන්නේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

CCTV නිරීක්ෂණ හරහා දඩ නිකුත් කිරීමේ ක්‍රමය තුළ අලෙවියෙන් පසු නිසි පරිදි වාහනවල අයිතිය නොපවරණ ලද පුද්ගලයන්ට එරෙහිව ද නීතිමය පියවර ගන්නා බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පවසයි. (Sri Lanka Latest News)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වාහන ලක්ෂ 82ක් පමණ පවතින අතර ඉන් 12%ක් අලෙවියෙන් පසු නිසි පරිදි අයිතිය පවරා නැති බව ඔහු සඳහන් කළේය.

කොළඹ නගරයේ රථ වාහන වැරදි සඳහා CCTV නිරීක්ෂණ හරහා දඩ පත්‍රිකා ක්‍රමවේදය අද (ජනවාරි 22) හඳුන්වා දීම නිමිත්තෙන් පැවති වැඩසටහනක දී ඔහු මේ බව පැවසුවේ ය.

මේ අතර රථ වාහන වැරදි වලට අදාල ස්ථානීය දඩ ඔන්ලයින් ඔස්සේ ගෙවන ක්‍රමවේදය හඳුන්වා දීම ගැන වැඩබලන පොලිස්පතිවරයා අදහස් පළ කළේය.

CCTV කැමරා මගින් රථවාහන නීති උල්ලංඝනය කිරීම් හඳුනාගෙන එම වැරදි කරුවන්ට දඬුවම් ලබාදීමේ ක්‍රමය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට 2018 වසරේ දී ද ශ්‍රී ලංකා පොලීසිය උත්සාහ කරන ලදී.

bbc.com/sinhala

SendShareShare
Previous Post

ස්විස්ටර්ලන්තෙ ගියා! උගන්ඩා ගියා! දවස් 11කට පස්සෙ රනිල් අද ලංකාවට ආවා! Sri Lanka Latest News

Next Post

ව්‍යාපාර කටයුතු කරගෙන යන්න අමාරුයි! ෂාෆ්ටර්ගේ දුරකතන අංකයට ෂාෆ්ටර් බිරිය උසාවියෙන් සිම්පතක් ‌ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

අද කෝච්චියේ කාල සටහන දිහා බලන්න එපා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

යුද්ධය ඉවරයි! ඓතිහාසික ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා ජිනීවාවලදී අත්සන් කරනවා! I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

Load More
ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

සමගි වනිතා බලවේගයේ ප්‍රථම බල මණ්ඩලය ඊයේ (14) දින ආනමඩුව ආසනයේදී අති සාර්ථක ලෙස පැවැත්වුනා. Sri Lanka Latest News මේ...

Read more
කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)

අද කෝච්චියේ කාල සටහන දිහා බලන්න එපා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

යුද්ධය ඉවරයි! ඓතිහාසික ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා ජිනීවාවලදී අත්සන් කරනවා! I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.