ගෑස් සහ පිටි හිගය හේතුවෙන් ඉදිරියේදී පාන් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවා යනු ඇති බව බේකර හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
ඔවුන් පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය යටතේ දැනටමත් බේකරි 1000කට අධික ප්‍රමාණයක් වැසී ගොස් ඇති බවකි.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.