• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවට කරන්න බැරි දේ විපක්ෂනායකකමේ ඉන්න සජිත් කරලා පෙන්වයි! ක්ෂුද්‍ර හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට හයියක් දෙන්න ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක මුදලක් අරන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 14, 2023
in Exclusive
Reading Time: 12 mins read
A A
ආණ්ඩුවට කරන්න බැරි දේ විපක්ෂනායකකමේ ඉන්න සජිත් කරලා පෙන්වයි! ක්ෂුද්‍ර හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට හයියක් දෙන්න ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක මුදලක් අරන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද දවස අප රටේ ව්‍යවසායකත්වයට, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවන්ට අනගිභවනීය අවස්ථාවක් බවත් ආසියානු සංවර්ධන බැංකුවේ අප රටේ ප්‍රධානියා සහ සියලු නිලධාරීන් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සුබසිද්ධිය උදෙසා විශාල ශක්තියක් ලබා දෙන බවත් ආසියානු සංවර්ධන බැංකුව ඇ. ඩොලර් මිලියන 100ක පමණ මුදලක් අප රටේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන්ගේ ගැටලු විසදීම සදහා ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මෙම මුදල National Credit Guarantee Institution හරහා සහ අපේ රටේ බැංකු පද්ධතියේ ඇති බැංකු 13ක් හරහා ප්‍රාග්ධනය ලෙස මෙය ලබා දෙන අතර එය තුළින් මෙරට කුඩා ක්ෂුද්‍ර මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ණය ගැරන්ටි කිරීමේ වැඩපිළිවෙළක් සහ සහන පොලියකට ණය ලබා ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (13) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන් සහ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සමඟ පැවැති හමුවක දීය. මේ හමුවේ දී ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජිතයන් විසින් මෙම මුදල ලබා දෙන බව පවසන ලදී.

රටකට අඩු රාජ්‍ය ආදායමක් හා නිසි මූල්‍ය කලමනාකරණයක් නොමැති වීම තුළ ඉදිරියට යාමට නොහැකි බවත් රටක් ලෙස දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ඉහළ ආදායමක් ලැබිය යුතු වුවත් වත්මන් රජය බදු වර්ධනය හරහා රාජ්‍ය ආදායම වැඩි කිරීමට උත්සාහ කළත් ආර්ථිකය සංකෝචනය කිරීම හරහා එය සිදු කළ නොහැකි බවත් රාජ්‍ය ආදායම වැඩි කිරීමට ආර්ථිකය පුළුල් විය යුතු බවත් ඒ සදහා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය හා පරිමාණ කර්මාන්තකරුවන් සියයට 50කට ආසන්න දායකත්වයක් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මේ රටේ කඩා වැටුණු ගරා වැටුනු ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන් ගොඩ ගැනීමට ආසියානු සංවර්ධන බැංකුව ලබා දුන් මේ සහයෝගය සම්බන්ධයෙන් ස්තූති වන්ත වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

මෙහි දී අදහස් දක්වමින් ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් කියා සිටියේ මින් පෙර නුවූ විරූ පියවරක් ගනිමින්, මේවන විට බොහෝ සෙයින් බැටකමින් සිටින සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශය මුහුණ පා ඇති දිගුකාලීන අභියෝග සඳහා විසඳුම් සෙවීම පිණිස වූ ප්‍රායෝගික ස්ථාවරයක් විපක්ෂ නායකවරයා විසින් ගනු ලැබ ඇති බව යි.

එසේම ආසියානු සංවර්ධන බැංකුව සමඟින් පෙරළිකාර සංවාදයකට අවශ්‍ය පහසුකම් සලසමින්, විපක්ෂ නායක කාර්යාලය විසින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශයේ පවත්නා දුක්ගැනවිලි සාකච්ඡා කරලියට රැගෙනවිත් ඇති බවත් මෙම ක්‍රමෝපායික මූලාරම්භය තුළ ආර්ථික ගැටලු‍ විසඳීම සඳහා නායකවරයා තුළ පවත්නා කැපවීම ඉස්මතු කරනු පමණක් නොව, එමඟින් ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයන් වෙතින් ඒ සඳහා අවශ්‍ය විසඳුම් හා සහාය ද ලබාගැනීමේ එකාබද්ධ ප්‍රයත්නයක් ද පෙන්නුම් කරනු ලබන බවත් පැවසීය.

තව ද මෙම ක්‍රියාවලිය තුළ, ආර්ථික ස්ථාවරත්වය හා වෘද්ධිය උදෙසා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශය විසින් ඉටුකරනු ලබන අත්‍යවශ්‍ය කාර්යභාරය හඳුනා ගනිමින්, එම අංශය පුනර්ජීවනය සඳහා අවශ්‍ය නියෝජනය ලබාදීමේ තීරණාත්මක පියවරක් සනිටුහන් කරනු ලබන බවත් ඔවුන් ප්‍රශංසාත්මකව පැවසීය.

මීට පෙර අවස්ථා කිහිපයකදීම ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන් හා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයන් එකිනෙකා මුණ ගැස්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළ අතර එහි දී ඔවුන්ට ඇති ගැටලු අඩුපාඩු සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දෙන ලදී. මීට පෙර රජයන් සමයේ රජයේ මැතිඇමතිවරු හා විදේශීය දූත පිරිස් අතර සාකච්ඡා සිදු වුවත් පළමු වරට සාමාන්‍ය ජනතාවට සහ ව්‍යාපාරිකයන්ට තම ගැටලු සෘජුවම ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු විදේශීය ආයතන වෙත යොමු කිරීමට අවස්ථාව ලැබීම සුවිශේෂී වේ.

මෙසේ වට කිහිපයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් විපක්ෂ නායකවරයාගේ සම්බන්ධීකරණයෙන් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ ව්‍යාපාරිකයනුත් ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජිතයන් සමඟ එකිනෙකා මුණ ගැසී සිදු කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක මුදල ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් ලැබිණි. එම මුදල් දෙසැම්බර් මාසයේ දී මෙරටට ලැබීමට නියමිතය.

මේ අවස්ථාවට ආසියානු සංවර්ධන බැංකුව නියෝජනය කරමින් ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ Takafumi Kadono මහතාත්, Santosh Pokharel (Unit head, Private Sector Development) මහතාත්, මූල්‍ය විශ්ලේෂක Uresha T. Walpitagama මහත්මියත් එක් විය.

SendShareShare
Previous Post

බොරු ලේඛන හදලා! තවත් චෝදනා රැසක්! කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය CIDයෙන් අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

Next Post

රඟලා: නටලා: ලියලා: කියලා: මෙහෙයවලා අන්තිමට බැනුම් අහලා ජැකා ගියා අපිව දාලා I Sri Lanka Latest News

MORE NEWS

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News
Exclusive

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

Load More
දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

"මාලිමාවේ බලය අඩුවෙමින් ජවිපෙ ශක්තිමත් වෙනවා" - මාලිමා න්‍යායචාර්ය නිර්මාල් දේවසිරි. Sri Lanka Latest News

Read more
යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.