• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමැති බන්දුල CTB සභාපති කිංස්ලිට ගෙදර යන්න කියයි! මේවා ඇමැතිගේ පවුලේ බූදල් නෙමෙයි! මම යන්නේ නෑ! කිංස්ලි බන්දුල එක්ක ගේම ඉල්ලයි! මහ රෑ 11.48‌ට ෆේස්බුක් සටහනක් තියයි!

December 6, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ඇමැති බන්දුල CTB සභාපති කිංස්ලිට ගෙදර යන්න කියයි! මේවා ඇමැතිගේ පවුලේ බූදල් නෙමෙයි! මම යන්නේ නෑ! කිංස්ලි බන්දුල එක්ක ගේම ඉල්ලයි! මහ රෑ 11.48‌ට ෆේස්බුක් සටහනක් තියයි!
Share on WhatsAppShare on Facebook

තමාට ධූරයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මාධ්‍ය වාර්තාවකින් පමණක් ඒ පිළිබඳව තමන් දැනුවත් වූ බවය.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලයෙන්, සභාපති  ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන ලෙස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කිංස්ලි රණවක මහතා වෙත දැනුම් දී ඇති බව එම අමාත්‍යංශය ඊයේ (05) පස්වරුවේ නිවේදනය කළේය.

රජයේ ප්‍රතිපත්ති තීරණයකට අනුව මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා ගමන් කිරීම සඳහා ආරම්භ කළ “සිටි බස්” සේවාව තමන් වෙත නොදන්වා හදිසියේ නවතා දමා ඇති බවට පළවන වාර්තා සැලකිල්ලට ගනිමින් සභාපතිවරයාට ධූරයෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය සඳහන් කළේය.

පහත පළවන්නේ කිංස්ලි රණවක මහ රෑ තැබූ ෆේස්බුක් සටහනය.

දැන් වෙලාව රෑ 11.48 අද හවස ඉඳල breaking news වලට සහ ප්‍රධාන රූපවාහිනී ප්‍රවුර්ති වලටත් කියලතියනවා මට ඇමතිතුමා කියුව කියල අයින් වෙන්න කියල. මුලින්ම කියන්න ඕන මේ වෙලාව වෙනතුරුත් මටනම් කියල නැහැ කවුරුත්, මද්යයට කියන්න කලින් මට කියන්න එපැයි. මම නම් මේ වනතෙක් දන්නේ නැහැ. මම පුරවැසියෙක් විදියට මේ වගේ ආයතනයක වැඩ කරනකොට උත්තර දෙන්න බැඳිලා ඉන්නව රටේ මහජනතාවට. මාව අයින් කරන්න තරම් වැරද්දක් මම කරල තියනවනම් මහජනතාවගෙන් සමාව අරගෙන අයින් වෙන්න මම ලැහැස්තියි. හැබැයි මම කරපු වරද ප්‍රසිද්ධියේ කියල මට උත්තර අවස්ථාවක්දිල සංවාදයකටභාජනය කරලා. සමහර ඇමතිවරු හිතාගෙන ඉන්නවා අමාත්යන්ශේ පවුලේ බුදලෙන් හම්බවෙච්ච එකක් නිසා ඒ ගොල්ල කියාන දේ වල් කරන්න අපි බැඳිලා ඉන්නවා කියල. ඒ කාලේ ගියා. අපි උත්තර දෙන්න ඕන මහජනතාවට. ඇමති කෙනෙකුට අමාත්යන්ශේ තියන අයිතියම තමයි පාරේ ඉන්න හිගාන්නටත් තියෙන්නේ කියන එක ඔවුන් තේරුම්ගත යුතුයි. නැතිනම් අපිට මහජනතාව විදියට තේරුම් කරලා දෙන්න වෙනවා.

SendShareShare
Previous Post

ලක්ෂ 12ක බිල වහාම ගෙවන්න! නැත්නම් ආයෙත් ලයිට් කපනවා! මින්නේරිය විදුලි ඉංජිනේරුවරිය දිඹුලාගල මහසෙනසුනට රතු ලියුමක් එවයි!

Next Post

ඔන්න සුළි කුණාටුවක් එනවා! හවස 3 වෙනකම් පරෙස්සම් වෙන්න!

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.