හෙට දිනයේදී ලංකාවෙන් වතිකානුව බලා පිටත්ව ගිය පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් හා අතිඋත්තම පාප්වහන්සේ අතර හමුවීමක් පැවැත්වීමට නියමිතය.
එම හමුවෙන් පසුව පාස්කු වින්දිතයන් වෙනුවෙන් විශේෂ දේවමෙහෙයක් බැසිලිකාවේ පැවැත්වීමට පාප් වහන්සේ සැලසුම් කර ඇති බව පැවසේ.
එමේන්ම වතිකානුවේ සිට විශේෂ ප්‍රකාශයක් කරමින් කාදීනල් හිමිපාණන් කියා සිටියේ නාස්කු ප්‍රහාරයේ සැගවුණු තැන් රැසක් පාලකයන් විසින් කාපට්ටුව යට සැගවීමට පියවර ගෙන ඇති බවකි.










