කදින් වෙන් කරන ලද හිසක් සොයා ගැනීමට කළමැටිය අඩවි ආරක්ෂක නිලධාරීන් සමත්ව තිබේ.
ඒ කළමැටිය අභය භූමියට අයත් කළමැටි කළපුවේ සිටි විශාල ගැට කිඹුලකු මරා දමා හිස කොටස සගවා තිබියදීය.
මරාදැමූ විශාල ගැට කිඹුලා මස් පිණිස හෝ වෙන යම් ජාවාරමකට යොදාගෙන ඇති බවට ආරක්ෂක නිලධාරීන් සැක පහළ කරයි.










