හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දෙමළ ජාතික සංධානයේ නායක ආර්. සම්බන්ධන් හමු වී තිබෙනවා.
දෙමළ ජාතික සංධානයේ නායක ආර්. සම්බන්ධන්ගේ නිවසට ගිය හිටපු අග්‍රාමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ ඔහු සමග සුහද පිළිසඳරක නිරත වී ඇති අතර සුවදුක් විමසා තිබෙන බව සදහන්.

රටේ ජනප්‍රිය කලාකරුවන් කිහිප දෙනෙකු එකතු වී දීගයක් කන්න යන බවට ලැබුණු ආරංචියත් සමග, ‘මව්රට’ අපි මේ කතාවේ ඇත්ත නැත්ත...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.