ජනාධිපති නීතීඥ, හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් ශ්‍රීනාත් පෙරේරා මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය සමග එක්ව ඉදිරි දේශපාලන කටයුතු කිරීම පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරිණි.
මේ අවස්‍ථාවට සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාද එක්ව සිටියේය.