අදට යෙදි තිබුණු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ උපන් දිනයට සුබ පැතුම් එක්කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ චාම් උත්සවයක් පැවැත්වවිණ.
එහිදී අමාත්‍යවරයා විසින් උපන්දින කේක් ගෙඩියක්ද කපන ලදී.
එම අවස්ථාව සදහා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු මැති ඇමතිවරුන් රැසක්ම අමාත්‍යවරයා හට සුබ පැතුම් එක්කිරීමට එක්ව සිටියහ.












