බංග්ලාදේශ අගමැතිනි ෂීක් හෂීනා මහත්මිය විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමීමට කටයුතු කොට තිබිණ.
මෙම අවස්ථාවට බංග්ලාදේශ ආණ්ඩුවේ ඉහළ පෙළ නියෝජිතයන් මෙන්ම ආණ්ඩුවේ මැතිඇමැතිවරුද සහභාගී වි සිටියහ.
මේ පළවන්නේ එම වීඩියෝවය.










