හලාවත ශ්‍රී මහා ප්‍රත්‍යාංගිරා භද්‍රකාලී අම්මාන් දේවාලයේ වාර්ෂික අලංකාර උත්සවය මේ දිනවල ආරම්භ වී තිබේ.
මෙහි ආරම්භක උත්සවය පසුගිය 17 වැනිදා පැවැති අතර අද දිනයේදී ත්‍රෛ අමාවාසෛයි දේව පූජාව පැවැත්විණ.
ලබන 27 වන සිකුරාදා මහා උත්සවය පැවැත්වෙන බව ප්‍රධාන පූජකතුමා වන මාරියාපිල්ලෙයි කනගරත්නම් සාමි සදහන් කරයි.













