• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හරක් කටා ඇතුලු පාතාලයන් රොත්තට ඩුබායි සිට මැඩගස්කර් යන්න ප්‍රයිවට් ජෙට් එක යවලා තියෙන්නේ නුවර ‌ඉන්න කෝටිපතියෙක්! කට්ටිය බේරගන්න දැනටමත් මැඩගස්කර් නීතීඥ සමාගමකට නුවර කෝටිපතියා සල්ලි ගෙවලා!

March 9, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
හරක් කටා ඇතුලු පාතාලයන් රොත්තට ඩුබායි සිට මැඩගස්කර් යන්න ප්‍රයිවට් ජෙට් එක යවලා තියෙන්නේ නුවර ‌ඉන්න කෝටිපතියෙක්! කට්ටිය බේරගන්න දැනටමත් මැඩගස්කර් නීතීඥ සමාගමකට නුවර කෝටිපතියා සල්ලි ගෙවලා!
Share on WhatsAppShare on Facebook

දැනටමත් මැඩගස්කරයේ නීතිඥ සමාගමක් හරක් කටා ඇතුළු පිරිස නිදහස්කර ගැනීමට මෙහෙයුමක් දියත්කර ඇති බව ද මෙරට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබේ.

ඒ සඳහා මුදල් වැය කරනු ලබන්නේ යැයි කියැවෙන්නේ හරක් කටා ඇතුළු පිරිසට ඩුබායි සිට මැඩගස්කරයට ගමන් කිරීමට පුද්ගලික ජෙට් යානයක් වෙන්කර දුන්නේ යැයි කියන පුද්ගලයාය.

එම පුද්ගලයා හරක් කටාගේ මෙරට මත්කුඩු ජාලයේ මුදල් උණ්ඩියල් කරන පුද්ගලයා බවත් මේ වන විට ඔහු ඩුබායි හී රැඳී සිටින බවත් බුද්ධි අංශ වෙත ලැබී ඇති තොරතුරුවල සඳහන්ය.

මේ පුද්ගලයා මහනුවර පදිංචිකරුවෙක් වන අතර මෑත කාලයේ ඔහු කඩුවෙල වැලිවිට පදිංචිව සිට ඇති බවට තොරතුරු ද හෙළිවෙමින් තිබේ.

ඩුබායි හිදී මෙයට පෙර අත්අඩංගුවට පත්වූ හරක් කටා මැඩගස්කරය වෙත පුද්ගලික ජෙට් යානයකින් පැමිණ ඇත්තේද කිසිවකුගේ සැකයට ලක් නොවන්නටය.

මලයාසියාවට යාමට සූදානම්ව ඩුබායි ගුවන්තොටුපොළට පසුගිය වසරේ පැමිණි හරක් කටාව ගුවන්තොටු පොළේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු ඩුබායිවලින් පිටතට ගිය පළමු අවස්ථාවේදීම මැඩගස්කරයේ දී ඔහු හසුවී තිබෙන බව ද බුද්ධි අංශ සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ

SendShareShare
Previous Post

ඩොලර් බිලියන 4.5ක් හොයාගන්න ලාබ ලබන ටෙලිකොම්-ලිට්‍රෝ-හිල්ටන්-ශ්‍රී ලංකන් කේටරින් ඇතුලු ආයතන රැසක් විකුණන්න සූදානම්! ECONOMYNEXT හෙළිදරව්වක්! VIDEO

Next Post

දෙනවා කියන්නේ එකක්! ලැබෙනවා කියන්නේ එකක්! මහබැංකු අධිපති ඉන්නේ හඳේද? පිරිමියෙක් නේද? ලැජ්ජ නැද්ද? ඩොලර් එක බහින්නත් රුපියල නගින්නත් හේතුව මෙන්න! VIDEO

MORE NEWS

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

Load More
මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

ඉතිහාසයේ පළමු වතාවට ජපානයේ උත්සුනොමියා (Utsunomiya) නගරයේ වලසෙකු සැරිසරනු දැකීම හේතුවෙන්, නගර සභාව මඟින් පාලනය වන සියලුම ප්‍රාථමික සහ කනිෂ්ඨ...

Read more
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper